සමරගේ සටහන්

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා!

සුන්දර “වාලවෙල” බලා ගිය ගමනක්
මහනුවර ටවුමට උදෙන්ම ආපු තාත්තයි මමයි මාතලේ යන බස් එකකට නැගගත්තා. ඉතින් බස් එක හෝල්ට් එකට ගහපු ගමං මයි. අපි දෙන්න ඇරුනම තව හත් අට දෙනෙක් විතරයි නැගල හිටියෙ.

කොහොම වුනත් අපි වාඩිවුණේ දකුණු පැත්තෙ තියන ආසන දෙකක. ඒකෙනුත් මම වට පිට බලන්න ඕන කරපු නිසාම ජනේලෙ පැත්තෙන් වාඩිවුණා. උදෙන්ම ලාහිරු රැස් වැටිල මගේ අතෙන් හතරෙන් තුනක්ම එළිය වැටිලා. උදේ අව්ව “ඩී” විටමින් වලින් පරිපූර්ණ නිසා ඇඟට ගුනයි කියල ඉතිං මම විතරක් නෙවෙයි ඔයත් දන්නවනෙ. ඒක නිසා මට ගානක් වුණේ නැහැ.

එක දිගට එකම පැත්ත බලං ඉන්නකොටත් හරිම අමාරු නිසා, උදෙන්ම පන්ති යන නංගිලා මල්ලිලා කට්ටියක් දිහා ටික වෙලාවක් බලං ඉන්න පටන් ගත්තා. කොහොම වුනත් ඔහොම ඉන්නකොට මීදුමෙන් වැහිච්ච හන්තාන කන්ද මගේ දිහාම බලන් ඉන්නව වගේ මට හොරැහින් පේනව.

ඔහොම විනාඩි කීපයක් ගතවුණා. දැන්නම් බස්එක හොඳටම පිරිල. එකපාරම ඉස්සරහ දකුණු පැත්තේ තිබ්බ දොර ඇරල ඩ්රයිවර් බස් එකට නැග්ගා. ඇති යාන්තං කියල මම මටම කියා ගත්තා.

කොහොම වුනත් යම් වේගයකින් බස් එක දැන් ධාවනය වෙනව. ටික දුරක් ගෙවාගෙන ඇවිත් අපි කටුගස්තොට පාලමත් ඔන්න පහුකරා යාන්තමට.

ඒත් ඉතින් මාතලේට තව ගොඩක් දුරයිනෙ. මොනව කරන්නද ඉතින් වට පිට බල බලම ගිහින් මට එපා වෙලා හිටියෙ.

තාත්තට නම් ගමනේ තෙහෙට්ටුව ඉක්මනටම දැනිලද කොහෙද හොඳටම නිදි මම බලද්දි. පව්නෙ ඉතින් වයසයිනෙ කියල මට එකපාරටම හිතේ ඇතිවුනේ අනුකම්පාවක්. ඔන්න ඉතින් ටවුමෙන් ටවුම පසු කරගෙන බස් එක දිගටම යනවා. ඔය අතරෙ කොන්දොස්තර රන්ඩු වෙනව ඉතුරු සල්ලි ප්රශ්නෙකට, ඔය ප්රශ්නෙත් ඉරිසියාව වගේම අවසානයක් දකින්නැති ප්රශ්නයක්නෙ ඉතින්.

ඒ අස්සෙ මගේ මොබයිල් එක රිං වෙනවා. මම බැලුව කව්ද කියල. බැලින්නං අම්ම කතා කරනවා. මම ඉතින් කතා කරා අම්ම එක්ක. “පුතේ දැන් කොහෙද ඉන්නෙ ඔයාලා” අම්ම එහෙම ඇහුවා. “දැන් අඹතැන්න ටවුන් එක පහු කරල අම්මේ” මම උත්තර දුන්නා. “තාත්තා කෝ ලඟද ඉඳං ඉන්නෙ” කියල ඊළඟට අම්ම ඇහුවා. “ඔව් ළඟනං තමයි අම්මෙ ඉන්නෙ නං, හැබැයි හොඳටම නිදි, අනේ ඉතින් මහන්සි ඇති” කියල මම කිව්වම අම්මත් “ඔව් ඔව්” කියල උත්තර දුන්නා. “එහෙනං මාතලේට ගිහිං මට කතා කරන්න” කියල අම්ම “පුතාට බුදු සරණයි” කියලත් කිව්ව.

ඔයා දන්නවද? මට මොනව නැති වුනත් අම්මගෙ කටින් කරන ප්රාර්ථනාව ලෝකයක් වටිනව.

මම පොඩි අමතර දෙයක් ඔයාට කියන්නද? මතක තියාගන්න, ඔයාට යාලුවො ඕනතරං ඉන්න පුලුවං, ඊටත් ටිකක් එහා ගිය සමීපතමයෙක් ඉන්නත් පුලුවං, ඒත් ගොඩක් වෙලාවට එයාල ඉන්නේ සැපේදි විතරයි නේද? දුකේදි මගඅරිනව නේද? විස්වාසේ අන්තිමට කඩ කරනව නේද? ඒත් මතක තියා ගන්න දෙතනෙන් කිරි දීල හදපු වඩපු අම්ම විතරයි ඔයා ලඟ සදාකල් ඉන්නෙ කියල.

ඒ හින්ද අම්මව කවදාවත් අමතක කරන්න එපා. ඔයාව හදාගත්තනෙ මොනව උනත් අතපය කඩන්නැතුව.

හරි, පොඩ්ඩක් ඒ ගැන හිතන ගමන් අපි ආපහු කතාවට එමු.

පැයක් දෙකක් විතර දැන් පහුවෙලා, බස්එක ටිකක් වේගෙන් යනවා. කොහොම වුනත් එකපාරටම බ්රේක් එකක් ගැහුව. මම උඩ ගිහින් බිම වැටුනා, බැලින්නං තාත්තට වඩා සැරට නිදාගෙන තියෙන්නෙ මමයි.

මගේ සටහන මම මෙතනින් අදට නතර කරනවා. එක දිගටම කියවල ඔයාට දැන් කතාවෙ මුලත් මතක නැතුව ඇති.

හෙට තව ටිකක් ලියන්නං. මගේ කතාව රසවත් නේද? තවත් රසවත් සිදුවීම් ගොඩක් තියනව කියන්න. එහෙනං මම නවතිනවා. පුලුවන්නං හෙටත් එන්න හොඳේ.

හදිස්සියේ නුවර ගිය ගමන
ඊයේ මුලු දවසම ගතවුණේ මහනුවර. හදිසියෙම ලැබුණු ආරාධනාවක් උඩ මම අපේ ඔෆිස් එකේ කට්ටිය එක්ක නුවර ගියා.

අපේ යෙහෙලියෙක් ඊයේ විවාහ ගිවිස ගත්තා. ඉතින් ඒ වෙනුවෙන් උත්සවයක් තිබුනා “මහවැලි රීච්” හෝටලයේ. ඉතින් නොගිහින් බැහැනෙ.

දැන් තෙල් ගනන් හින්ද මම වාහනේ යන එක පැත්තකින් තියල කට්ටිය එක්ක බස්එකේ යන්න තීරණය කලා.

උදේ 9.00ට ඒ.සී. බස් හෝල්ට් එකට එකතුවෙන්න කතා කරගත්තා. කට්ටිය එක එක වෙලාවට ආවා ඉතින් දන්නවනෙ වෙලාවට එන එක ගැන.

ඔන්න ඉතින් ඒ.සී. බස්එක යන්න පටන් ගත්තා. ඒ.සී. කිව්වට යන්තම් සීතල හුලං පාරක් එනව එච්චරයි. හරිම රස්නෙයි, ටික වෙලාවකින් ඔන්න හාහූවක් යනව රස්නෙයි කියල. මිනිස්සු කෑ ගහනව “කෝ ඒ.සී. හුලං විතරයි. සල්ලිනං ගන්නව මහ ලොකුවට” කියල.

ඔන්න එතකොට පොඩි සීතල ගතියක් ආව, හැබැයි ඒකත් ඉතින් වැඩක් නං නැහැ.

කොහොමවුනත් ඉතින් ඔහොම ගියා. පෑලියගොඩ පහුකරා විතරයි වාහන පෝලිම අහස උසට.

මෙච්චර නුවරට කියල ලොකු ඊතලයක් ඇඳල තියෙනව හතරෙකණුවෙ, ඒ තිබිලත් ඉතින් නුවර පාර දිගේ පෝලිමට අපිගිය එකත් එකතුවුණා.

හෙමින් ඉබි ගමනෙ ඇදුණු වාහන පෝලිම යාන්තං පෑලියගොඩ ගුවන් පාලම පහු කරන්න පැයකට කිට්ටු කාලයක් ගියා.

හරියට ගියානම් නිට්ටඹුවට යන වෙලාව.

ඉතින් මොනව කරන්නද ඔහොම ගියා.

වේවැල්දෙණියට එද්දී මගදිගටම වේවැල් බඩුකඩ. පුලුවන් වෙලාවක තමන්ගෙම වාහනයක යද්දි වේවැල්දෙණියෙ නවත්තල පුටුවක් හරි අරගෙන යන්න. ලී බඩු සාප්පුවල තියෙන බඩු තරමටම වේවැල් බඩුත් අලංකාරයි, ස්වභාවිකයි නේද?

කොහොමහරි නුවරට යද්දි 2ට විතර ඇති.

ත්රීවීල් එකක නැගල අපි හෝටලේට ගියා.

හෝටලේට යනකොට හොඳ හොඳ සෙල්ලං ඉවරවෙලා. ඉතින් මනාලිට කතාකරල කෑමත් කාලා අපි ආයෙත් නුවරට ආවා ගෙදර එන්න කියල.

අනිත් කට්ටිය බස් එකට දාලා මම නැවතුණා ටිකක් ඇවිදින්නයි අම්මලට උඳුවැල් ටිකක්වත් ගන්නයි. හෙමිං හෙමිං පොද වැටෙනව අතේ කුඩේකුත් නැහැ, කොහොම උනත් දළදා මාළිගාව පැත්තට පයින්ම ඇවිත් උඳුවැලුත් අරගෙන ආවා වැවරවුම පැත්තට.

එහෙම එනකොට මට හිතුණා අතේ තිබ්බ කැමරා ෆෝන් එකෙන් පොටෝටිකක් ගන්න.

ඉතින් ඒ ගත්තුවා අප්ලෝඩ් කරා මගේ “ෆ්ලිකර්” ඇල්බම් එකට

http://www.flickr.com/photos/piyasatahan

පොඩි වෙලාවක් අරන් මගේ ඇල්බම් එක බලනව නේද? ඒක ඉතින් සතුටක්.

කොහොමහරි වැස්ස ටිකකින් අඩුවුණා. ගෙදර එන්න රෑවෙන නිසා මම කොළඹ බස් එකකින් ගෙදර ආවා.

ආයෙත් එළඹෙන සතිඅන්තයේ ආපහු නුවර තමයි ඉන්නෙ. එතකොට වෙච්ච දේවල් ගැනත් මම ලියන්නම්. එහෙනං මම නවතිනව. මගේ සටහන කියෙව්වට ස්තූතියි. ඔයාට මොනවහරි සතුටක් දැනුන නේද?

“එන්න කියවන්න සටහනක් දෙකක්”
මගේ නිදහස් සටහන් ලියැවෙන “සමරගේ සටහන්” බ්ලොග් අඩවියට පැමිණීම ගැන ඔයාට ස්තූතියි. මට හිතෙන මග තොටේ දකින දේවල් ගැන මම සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා.

ඉතින් මගේ සටහන් කියවල මොකක්ම හරි අලුත් දෙයක් ලබාගන්න. මගේ කුඩා කාලයේදී සිදුවුණ සිදුවීම් ගැනත් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුලුවන් වෙලාවට ඇවිත් මගේ සටහනක් කියවන්න. ඒක මට සතුටක්.