මගේ නිදහස් සටහන් ලියැවෙන “සමරගේ සටහන්” බ්ලොග් අඩවියට පැමිණීම ගැන ඔයාට ස්තූතියි. මට හිතෙන මග තොටේ දකින දේවල් ගැන මම සටහන් කරන්නට බලාපොරොත්තු වෙනවා.
ඉතින් මගේ සටහන් කියවල මොකක්ම හරි අලුත් දෙයක් ලබාගන්න. මගේ කුඩා කාලයේදී සිදුවුණ සිදුවීම් ගැනත් මම ලියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් පුලුවන් වෙලාවට ඇවිත් මගේ සටහනක් කියවන්න. ඒක මට සතුටක්.


