සැබෑ නමින් සමර බණ්ඩාර රත්නායක
අනුවර්ථ නමින් සමබර ![]()
අධ්‍යාපනය හැදෑරුවේ කොළඹ නාලන්දා විද්යාලයේ.
පසු අධ්‍යාපනය තොරතුරු තාක්ෂණය හා මානව සම්පත් කළමනාකරණය.
දැනට සේවය ලංකාවේ ජනප‍්‍රිය පුවත්පත් සමාගමක කළමනාකරුවකු ලෙස.
කුඩා අවදියේ පටන් සොඳුරු අදහස් ඇති, මිනිස් සුවඳ හඳුනන්නවුන් අතර හැදී වැඩී ජීවත්වුණු, දුකේදී හැඬුමටද සැපේදී සතුටුවීමටද හැකි සරල දිවියක් ප්රිය කරන තරුණයෙකි සමබර.


